දත්වල කහ පැහැය යවන අත් බෙහෙතක්..
අවශ්‍ය ද්‍රව්‍ය :
- කහ කුඩු මේස හැඳි දෙකක්
- පොල් තෙල් මේස හැන්දක්
- පෙපෙර්මින්ට් තෙල් ස්වල්පයක්
පොල් තෙල් හා කහ කුඩු භාජනයකට දමා හොදින් මිශ්‍ර කර ගන්න. මිශ්‍රණයට පෙපර්මින්ට් තෙල් ටිකක් එකතු කර නැවත හොදින් මිශ්‍ර කර ගන්න.
භාවිතා කරන ආකාරය.- ඔබේ දත් බුරුසුව වතුරින් තෙත් කර ගන්න. ඉන්පසු දත් බුරුසුව මෙම මිශ්‍රණයට තුලට ගිල්ලවා දත් මදින්න.
- විනාඩි පහක් පමණ කට නොසෝදා සිටින්න.
- පසුව කට සෝදා හරින්න.
කහ භාවිතා කිරීම තුළින් දත්වල තියෙන සංකූලතා පහව යනවා. එමෙන්ම දත්වල තියෙන කහට ගතිය හා මැලියම් ගතිය මේ තුළින් පහසුවෙන්ම ඉවත් කර ගන්න පුළුවන්.