මුහුණේ තැනින් තැන කළු පැල්ලම් තිබේ නමි
අපට දකින්නට ලැඛෙන කාන්තාවන් බොහෝ දෙනෙකුගේ මුහුණේ කළු පැහැති පැල්ලම් ඇති වී තිඛෙනු දැකිය හැකියි. මුහුණ නිසි පරිදි පිිරිසිදු නොකිරීමෙන්, අව් රශ්මියට හසුවීමෙන් සහ කෘත්‍රිම ආලේපන මගින් මෙම පැල්ලම් ඇති වීමට පුළුවන්. ඒ නිසා ක්ලෙන්සර් හෝ ඩීප් ක්ලෙන්සර් භාවිත කර මුහුණ පිරිසිදු කිරීමත්, සමට ගැලපෙන ස්වාභාවික ආලේපන වර්ගයක් තෝරාගෙන භාවිත කිරීමත්, අව්වේ යන විට හිරු ආවරණ ආලේපනයක් භාවිත කිරීමත් මගින් මේවා වලක්වා ගත හැකියි. නිවසේදී ම මුහුණේ කළු පැල්ලම් ඉවත් කර ගැනීමට හැකි ප්‍රතිකර්මයක් මෙහි දැක්වේ. කෝමාරිකා මදය සූරා, එයට දෙහි යුෂ බිංදු කීපයක් එකතු කර, මුදවාපු කිරි මේස හැන්දක් සමග කලවම් කරන්න. මෙය මුහුනේ ආලේප කරන්න.
එය ක්ලෙන්ස් එකක් ලෙස දිනපතා පාවිච්චි කළ හැකියි.
බිත්තර කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාරයක්. බිත්තර ආහාරය ගන්නවා වගේම රූපලාවන්‍ය කටයුතුවලටත් බිත්තර යොදාගන්නවා. මේ ලිපියෙන් කියවෙන්නේ බිත්තර සුදු මදය යොදාගෙන ඔබේ...
හම සුදු කරන බොහෝ ආලේපනවල රසදිය : නෙතූ, උපතින්ම තළෙලු සමක් ඇති විසිපස් හැවිරිදි යුවතියක්. සම තළෙලු වුණත් ඇය හරිම සුන්දරයි. නෙතූ...
වයසට ගියත් තරුණ විදියට පෙනුම තබාගන්න ලෝකය පුරාම කාන්තාවන් බොහෝ දෙනෙක් දක්වන්නේ විශේෂ උනන්දුවක්. කොහොම වුනත් තරුණ පෙනුම ඇති සුන්දර රුවක්...
නෙතු බඳනා රූසපුවක් හිමි ඔබ ඔසරියකින් හැඩවූවොත් ඒ සුන්දර බව දෙගුණ තෙගුණ වන බව නම් නිසැකයි. කාන්තා ලාලිත්‍ය මනාව ඔප්නංවන හොඳම...
ඩබල් චින් තියෙන්නේ කාටද? මට.......හොඳම විසඳුමක්... ලස්සනට ඉන්න ඒ වාගේම නිරෝගීව ඉන්න අප කවුරුත් වගේ කැමැතියි. ඒත් ඇතැම්විට අපේ රුව ලස්සනට බාධා...
ලස්සන රූපයක් හිමිකර ගැනීම වෙනුවෙන් බොහෝ දෙනෙක් වෙහෙස මහන්සි වෙනවා.නමුත් වෙළඳ පොලේ මිල අධික රූපලාවන්‍ය ආලේපන පමණක් භාවිතා කිරීමෙන් නිසි ප්‍රතිඵල...