පියයුරු පිළිකා වැඩි අවදානමක් ඇත්තේ කාටද?
පියයුරු පිළිකා සඳහා වැඩි අවදානමක් ඇති කාන්තාවන් පිළිබඳ සමීක්ෂණයක් කළ විට එයින් ලැබුණු දත්තයන් අනුව පියයුරු පිළිකා වැළඳීමට වැඩි ඉඩකඩක් ඇත්තේ මේ අයටය.
- ලේ ඥාතීයකුට (මව, සොහොයුරිය, මවගේ මව, මවගේ සොහොයුරිය, පියා, පියාගේ මව, පියාගේ සොහොයුරිය ආදී)
- පියයුරු පිළිකා වැළඳී ඇත්නම් ඩිම්බකෝෂ පිළිකා සඳහා පවුල් ඉතිහාසයක් ඇති කාන්තාවන් ආර්තව චක්‍ර වැඩි ගණනකට භාජනය වූ කාන්තාවන්.
- දරුවන් නොමැති කාන්තාවන්.
- මව්කිරි ලබා නොදුන් කාන්තාවන්.
- පළමු දරු උපත අවුරුදු 35ට පසුව සිදුවූ කාන්තාවන්.
- හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර (HRT) දිගුකාලීනව ලබාගන්නා කාන්තාවන්.
- අයහපත් වැරදි ජීවන රටා සහිත කාන්තාවන්.
- දුම්පානයට ඇබ්බැහි වී සිටින කාන්තාවන්.
මහරගම පිළිකා රෝහලේ පිළිකා රෝග පිලිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කණිෂ්ක ද සිල්වා
උපුටා ගැනීම දිනමිණ පුවත් පත