පිළිස්සීමට නිවිති කොළ බටර්වලින් අඹරා ගාන්න

පිළිස්සීමට නිවිති කොළ බටර්වලින් අඹරා ගාන්න

අනපේක්ෂිත අවස්ථාවලදී සමහර පූද්ගලයන්ට පිළිස්සීම වැනි භයානක තත්ත්වවලට මූහූණ දෙන්නට සිදු වෙනවා. එවැනි පිළිස්සීමකදී ඇතිවන දෑවිල්ල සඳහා කළ හැකි ප්‍රතිකර්ම කිහිපයක් අද ඉදිරිපත් කරනවා. ගින්නෙන්, උණූ ජලයෙන්, උනූ තෙල්වලින් හෝ ගිනියම් වූ දෙයකින් වූවත් පිළිස්සීමට හැකි අතර එවැනි අස්ථාවලදී නොපමාව කටයූතු කිරීමද ඉතාම වැදගත්.  උණූ ජලයෙන් පිළිස්සූන නම් ඇල් ජලයට පිළිස්සූණූ ස්ථානය එබීම හෝ සිසිල් වන තුර ජලය වත් කිරීමද කළ හැකියි. ගින්නකින් පිළිස්සූණි නම් ඒ සඳහා ගත යූතු මූල් ක්‍රියාමාර්ග ගැනීමෙන් පසූ පිළිස්සීමේදී ඇතිවන දෑවිල්ලට පහත ප්‍රතිකාර කරන්න.

  • කොහොඹ කොළ කොටා, අඹරා දැවිල්ල ඇති ස්ථානයේ ගාන්න.
  • පූහූල් මද එළකිරිවලින් අඹරා ගාන්න.
  • කෝමාරිකා පිත්තක් මී පැණියෙන් අඹරා ගෑමද හොඳයි.
  • පූවක් ගසේ කඳේ සිටින රවූම් ගොළුබෙල්ලකුගේ ඉස්ම ගෙන පිළිස්සූණූ ස්ථානයේ ගාන්න. දෑවිල්ල සූව වී යයි.
  • පොල් තෙල්වලට හූණූ දියකර දෙහි ඇඹූල් ස්වල්පයක් දමා පිළිිස්සූණූ ස්ථානයේ ගාන්න. එවිට දෑවිල්ල අඩූ වී යයි. එසේම දිය පටිටා ඇතිවීම නවතී.
  • මිල්ල ගසේ පොතු කොටා යූෂ ගාන්න. නිවිති කොළ බටර්වලින් අඹරා පිළිස්සූණූ ස්ථානයේ ගාන්න.
  • තුවාල ඇත් නම් සීතෝදකය තෙල් හෝ නීල්‍යාදී තෛලය ගාන්න.
  • වෙනිවැල්ගැට තම්බා බීමට දීමත් ඉතා ගුණදායකය.
  • අධිකව පිළිස්සී ඇත් නම් ආරෝග්‍ය ශාලාවකට හෝ පමා නොවී වෛද්‍යවරයෙක් ළඟට රැගෙන යන්න.

Share This Article

හෙපටයිටිස් බී වෛරසය එච්.අයි.වී. වෛරසය මෙන් ඉක්මනින් විනාශ වන්නේ නෑ

අපිරිසුදු ආහාර ගැනීම දූෂිත වූ ජලය පානය, එදිනෙදා ජීවන චර්යා පිළිවෙළකට නොතිබීම, විශ්වාසදායි නොවූ ලිංගික හැසිරීම් නිසා සෙංගමාල (හෙපටයිටිස්) මේ වනවිට...

සෙංකොට්ටන් සහ නාමල් රේණු එකතුවී විප්ලවීය හිසරදය දූරීභූත කරයි

හිස ආශ්‍රිතව හට ගන්නා රෝගාබාධ පීඩාකාරීය. වසංගත රෝගයක් තරමට කරදර දෙන හිසරදය වගේම ඉස්හොරි වාගේ ආබාධත් මහ වධයක්. සිංහල තාලයට පිළියෙල...

ඔබත් පපූවේ දෑවිල්ලෙන් පීඩා විඳිනවා ද?අම්ල පිතට හේතු බොහෝමයක් තිබේ

ආහාරයකින් පසූව හෝ හේතුවක් නොමැතිව පපූ කුහරය, උරහිස් පත්ත ප්‍රදේශයෙන් දෑනෙන දෑවිල්ල සහිත අපහසූතාවය පපූවේ දෑවිල්ල ලෙස හඳුන්වනූ ලැබේ. රාත්‍රියේදී හෝ...

සුව වෙන්නට යැයි සිතා කළ සැත්කම අවසානයේ මව මරුට

නවීන වෛද්‍ය තාක්ෂණය කොයිතරම් දියුණු වුවත් ඒවා ද පරහට හිටින අවස්ථා නැතුවා නොවේ. ජීවිතය නැතිවන තැනට කටයුතු යෙදෙන්නට එවැනි හේතුවක්ම ඉස්සර...

හිසේ කැක්කුම නොසළකා ඉන්න එපා

රෝගී තත්ත්වයෙන් පෙලෙන අය, ප්‍රමාණයට වඩා හිස පහතට නැවීමත්, ඉහළට එසවීමත් නොකළ යූතුය. රෝගියා නිතර පොත්පත් කියවන කෙනෙක් නම් එහිදී පොත...

සේපාලිකා මල් දියවැඩියාව ඇතිවීම වළක්වයි දියවැඩියාව පාලනයටත් කදිමයි

සවසට පිපී උදෑසන වැටී පරවී යන සේපාලිකා මලින් බුදුන් පිදීමට අමතරව තවත් සුවිශේෂී කටයුත්තක් කළ හැකි බව ඔබ සිතුවාද?. සොඳුරු සේපාලිකා...