වලිප්පූවට ප්‍රථමාධාර -දැනගත යූතු දේ,නොකළ යූතු දේ
වලිප්පූව සෑදුණූ විට තැනිතලාවක දිගාකර වීම. මේ දිගාකරවීම ඔලුව පැත්තකට හැරවෙන සේ කළ යූතුය. ඔලුව ටිකක් ඉස්වී සිටින ලෙසින් දිව පැත්තකට හැරවෙන ලෙස තබා දිවට ඇති භයානක දේ ඉවත් කළ යූතුය.
වලිප්පූවට නොකළ යූතු දේ
- කට ඇතුළට නොයෙක් දේ දැමීම නොකළ යූතුය. දත් පූටිටූ වීම වැළැක්වීමට යයි නොයෙක් දේ කට ඇතුළට නොදැමිය යූතුය. එමගින් තවත් අනතුරු සිදුවිය හැක.
- කිසිම දෙයක් පානයට නොදිය යූතුය.
වලිප්පූව රෝගියෙක් දැනගත යූතු දේ
- ඖෂධ පිළිවෙලට ගැනීම.
- නිදි මැරීම සූදුසූ නැත. එමගින් නැවත වරක් ඇතිවීමේ හැකියාව ඇත.
- බඩගින්නේ නොසිටිය යූතුය. එනම් කෑම වේල් මගහැරීම සූදුසූ නැත.
- මධ්‍යසාර භාවිතය නූසූදුසූය.
ගර්භණී මවකට වලිප්පූව ඇති වී නම්
- විවාහ වූ විගස තමා ඖෂධ ලබාගන්නා සායනයට ඒ බව දැන්විය යූතුය. එවිට සායනයෙන් සූදුස ප්‍රතිකාර ලබාදේ.
- ගැබිණි අවස්ථාවේදී වලිප්පූවට ලබාදෙන ප්‍රතිකාර කිසි විටෙකත් නොනැවැත්විය යූතුය.
- පවූල් සංවිධාන ක්‍රම වලදීද වෛද්‍යවරයෙකු මූණ ගැසී ප්‍රතිකාර ලබාගැනීම වැදගත්.
ඉපදෙන කොටම අපි අඬාගෙන පටන් ගන්නා ජීවිතය අවසාන කරන්නේද දැඩි වේදනාවකින්මයි. මේ දැඩි වේදනාව ජීවිතයේ ඉදිරියට ගෙනයාමට උදව් වනවා සේම ජීවිතයේ...
ඇස් දෙක අරින්න බෑ. කඳුළු එනවා, රිදෙනවා, ඒ වගේම රතු වෙලා වැනි රෝග ලක්ෂණ පැවසූ විට අපේ ඇතැම් අම්මලා දෙවියන්ගේ ලෙඩ...
මේ දිනවල පවතින අධික රස්නය නිසා ශරීරයට, සමට සිදුවන හානිය වළක්වා ගැනුමට අතේ පයේ ශරීරයේ පින්ඩ තෛලය ආලේප කිරීම ඉතා සුදුසු...
උණ වලිප්පුව හා අපස්මාරය යනු පැහැදිලිවම එකිනෙකට වෙනස් රෝගී තත්ත්ව දෙකක්. එහෙත් උණවලිප්පුව ඇතිවන සමහර රෝගීන් එනම් සියයට 15 -20 ක්...
ඇදුම රෝගය පිළිබඳ ආයුර්වේද හඳුනා ගැනීමසාමාන්‍ය ව්‍යවහාරයේ ඇදුම ලෙස හඳුනාගන්නා රෝග තත්ත්වය දේශීය වෛද්‍ය ව්‍යවහාරයේ මුහ රෝගය, ඊලය, ඉලප්පුව ලෙස ද...
ලොව උපන් ඕනෑම පුද්ගලයකු තම ජීවිත කාලයෙන් තුනෙන් එකක් ගත කරන්නේ නින්දේය. අප ගෙවන ජීවිත කාලයෙන් තුනෙන් එකක් නින්දට ගත කිරීමෙන්...