ඔබට උපදින්නේ දුවෙක්ද පුතෙක්ද නිවැරදිව දැනගන්න
මෙම වගුව භාවිතයෙන් ඔබේ දරුවාගේ ලිංගික භාවය ඉතා පහසුවෙන් නිශ්චය කරගත හැකිය .වගුවේ ඉහලම පේළියේ ගැබ්ගත් මවගේ වයස දැක්වේ.
උදාහරණ :
ගැබ්ගත් මවගේ වයස 27ක් නම් ඇය ජනවාරි මස ගැබ් ගෙන ඇත්නම් ඇයට උපදින්නේ ගැහැණු දරුවකු වේ.
මෙයින් ඔබට උපදින්නේ පිරිමි දරුවෙක්ද ගැහැණු දරුවෙක්ද යන වග නිවරදිව තහවුරු කරගත හැකිය.මෙය චීනයේ පීකිං නුවර පාරම්පරික රාජකීය පවුලකින් පැවත එක ඉතා නිවරදි මිණුම් ක්රමයකි . මෙමගින් ඔවුන්ට 99% සත්‍ය ප්‍රතිඵල ගෙනදී ඇත.
කාන්තාවක් ගර්භණී වූ මූල් මාස කිහිපය තුළ වමනය ඇතිවීම ස්වභාවිකයි. ක්ලාන්තය, කැරකිල්ල, ඔක්කාර, වමනය වැනි පීඩාකාරී තත්ත්වයන් උදෑසන ඇතිවීමද මෙහි එක්...
මවූකිරි දීමේදී මව මූහූණ පාන ගැටලූ බොහොමයක් තිබෙනවා. ඇතැම් මවූවරුන්ට ඒ තුළින් ළදරුවාට කිරි දීම පවා එපා වෙන අවස්ථා පිළිබඳවත් අප...
සාමාන්‍යයෙන් මහා රෝග 8 ක් තියෙනවනේ. වාත ව්‍යාදි, අශ්මරි, ප්‍රමේහ, කුෂ්ට රෝග. බගන්දරා, අර්ශස්, උදර රෝග වගේම ග්‍රහනි රෝග. මේ රෝග...
ගැබිණි කාලයේදී මවට යම් යම් අපහසූතා ඇතිවෙන්නට පූළුවන්. ඉන් එකක් සාමාන්‍ය බඩේ කැක්කුම, ඒවගේම කලන්තයත් ඇති වෙන්න පූළුවන්. ආහාර ගැනීම මද...
දැන් ඔබ, දරුවෙක් කුස පිළිසිඳගත් මවක්. මේ කාලයේදී ඔබ අනවශ්‍ය ලෙස මහන්සිවීම නම් එතරම් හොඳ නැහැ. අනවශ්‍ය මහන්සියෙන් වළකිනවා වගේම, විවේකයත්...
ගර්භණී සමයේ දැනෙන අපහසුතා නිසා හොඳ නින්දක් අවශ්‍යම වෙනවා. නමුත් මේ කාලයේදී සුව නින්දකට ගැටලු බොහෝමයක් මතුවිය හැකියි. එයට තිබෙන හේතු...