ඔසප් රෝගවලට ගුණ ගම්මිරිස්
ගම්මිරිස් වතු වගාවක් ලෙස ජනප්‍රියයි. පොල් වතුවල අතුරු බෝගයක් ලෙස ගම්මිරිස් වගාකළ හැකියි. පොහොර හොඳින් යෙදූ විට හොඳින් වැවීම සිදුවෙයි. ගම්මිරිස් මුළුතැන්ගෙට අවශ්‍යම කුළුබඩුවකි. වියළි ගම්මිරිස් ග්‍රෑම් 100 ක තෙතමනය 14.2%, ශක්තිය කැලරි 304යි, ප්‍රෝටීන් 6.8, කබෝහයිඩේට් 460, පොස්පරස් 198, යකඩ 16.8, කැරෝටීන් 90%ක් වශයෙන් අඩංගුය.
දද කුෂ්ඨ ඇතිවීම වැළැක්වීමේ ගුණ ඇති නිසා ගම්මිරිස් වැඩියෙන් භාවිත කරන්නාට එම රෝග ඇති නොවෙයි. දරුවකු ඉපදී සතියකට පමණ පසු නහවා, ගම්මිරිස් ඇට කීපයක් ගෙන කටින් හපා දරුවාගේ නළලට පිඹියි. එසේ කිරීමට හේතුව, ඉහත අඩංගු ද්‍රව්‍ය දරුවාට අවශෝෂණය කිරීමයි. ඉන්පසු රත කල්ක ලබාදීම සිදු කෙරේ. ලෙඩ රෝග සුවකිරීමටද ගම්මිරිස්වලට හැකිවෙයි. ප්‍රතිශක්තිය අඩු දරුවන්ට රෝග වැලැඳීමද ඉහත ක්‍රමය මඟින් වළකී.
කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ වෙනස්වීම්වලට ගම්මිරිස් හොඳ ඔසුවකි. බැබිල මුල්, තොටිල මුල්, ගම්මිරිස් එකට තම්බා බීමට ගැනීම මඟින් වේදනාව සහ ඔසප් අක්‍රමවත් වීම වැළැකෙයි.
සෙමට සහ සෙම්ගෙඩි නිසා උණ සෑදීම ගම්මිරිස් මඟින් වැළැකිය හැකියි. ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, කුඩුකර මී පැණි සමඟ ආහාරයට ගන්න. උගුරේ සෙම් ගෙඩිවලට ඉඟුරු, ගම්මිරිස්, සහිඳ ලුණු, යවකාර ලුණු, සීනක්කාරම් කොටා පොට්ටනියක් සාදා උගුරට දමා සෙම්ගෙඩි කැපිය හැකියි. එවිට ගම්මිරිස්වල අඩංගු රසායන ගුණය, නිසා සෙම්ගෙඩි සුව වෙයි.
උපුටා ගැන්ම - මව්බිම පුවත්පත
මේවා මගින්ද ආහාර සුවඳවත් වෙනවා. රසවත් වෙනවා මෙන්ම ආහාර රුචියද වැඩි වෙනවා. මීට අමතරව ආහරවලට හොඳ වර්ණයක් ඇති වෙනවා. විසබීජ නැසෙනවා...
කුරුට්ට සහිත සහල්ධාන්ය වර්ග ගැන කතා කරන විට බත් ප්‍රධානයි. බත්වල ඇති පෝෂණය හරියාකාරව ලබාගන්න නම් කුරුට්ට සහිත හාල් ආහාරයට එකතු...
වර්තමානයේ වේගයෙන් ව්‍යාප්තවන බෝනොවන රෝග අතර දියවැඩියාව ඉදිරියෙන් සිටී. දියවැඩියාව හෙවත් මධුමේහය මිනිස් සිරුරේ හිසේ සිට දෙපතුල දක්වා ශරීරයේ සෑම අංගයකටම...
වෙළඳ පොලට යන ඔබ තක්කාලි ගැනීමට බියවන්නේ ඇයි? තක්කාලි පලතුරක් ලෙස කෑමට ගන්න. හාල්මැස්සො වැනි කිසිම කරවල වර්ගයක් සමග එකට දමා...
ප්‍රෝටීන් ඌණතාවයෙන් පෙළන අයට ඒ සඳහා ඉතා පහසුවෙන්ම ලබාදිය හැකි පෝෂ්‍යදායී ආහාරයක් ලෙස නිර්දේශ කරන්නේ බිත්තරය. එහිදී කිකිලි බිත්තර ඉතා පහසුවෙන්...
හින්දු විශ්වාසයට අනූව බෙලි ශාකය ඊෂ්වර දෙවියන්ගේ ගෞරවයට පාත්‍ර වූවකි. බෙලිගසක් සිටූවීම පූණ්‍ය කටයූත්තකි. බෙලිගසක් මැනවින් රකින මිනිසා වාසනාවන්තයකු මෙන්ම මෙයින්...