මගේ ළඟින් වාඩිවෙද්දී, කාවිංග අයියා උකුල උඩින් කොට්ටයක් තියාගන්නවා
මෙරට කලා ක්ෂේත්රයේ සිටින හුරතල් රංගන ශිල්පිනියක් විදිහට යොහානි හෙට්ටිආරච්චි හඳුන්වලා දෙන්න පුළුවන්. හිරු ටී.වී ඔස්සේ විකාශය වන ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලි සිත්තමේ සකුනිගේ චරිතය නිරූපණය කළේ ඇයයි. මේ විනවිට ඇය ප්‍රේක්ෂකයන් අතර ගොඩක් නිළියක්. ඉතිං ඇය සිහින ගෙනෙන කුමාරියේ නාට්‍ය රඟපාන අවස්ථාවේදී සිදු වුණ අපූරු සිදුවීමක් ගැන මෙහෙම කියලා තිබුණා.
‘‘මේ ටෙලිනාට්‍යයේ මගෙත් එක්ක කාවිංග අයියත් රඟපෑවා... ඉතින් එයා වාඩිවෙලා ඉන්න හැම අවස්තාවකම කොට්ටයක් උකුල උඩ තියාගන්නවා, පස්සේ මම හොයලා බැලුවා ඇයි ඒ කියලා, කාවිංග අයියා නම් කිවුවේ බඩ වැඩියෙන් පේන හින්දලූ එහෙම කළේ... ඇත්තටම ඒක මට අලුත් අත්දැකීමක් වුණා...”
උපුටා ගැනීම saaravita.lk
ගයාන් පෙරේරා කියන්නේ මේ රටේ සංගීත ක්ෂේත්රයේ මුල් ඇදපු පුරුකක්. මුලින්ම රසිකයන් ගයාන්ව හදුනගන්නේ ඩැඩී සංගීත කණ්ඩායම හරහා. ඔහු සුනිල් පෙරේරා...
ඩුබායි ගංවතුරට මාත් හිරවුණාආචාර්ය සෝමරත්න දිසානායකයන් අධ්‍යක්ෂණය කළ රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ ‘සිංහබාහු’ සිනමා නිර්මාණයේ මංගල දර්ශනය පසුගියදා පැවැත්වුණා. ඉතින් මෙහි...
“ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටයේ “චිත්‍රාංගනී විජේවීර” චරිතය රඟ පෑ සුලෝචනා වීරසිංහ ඔබට මතක ඇති. ඒත් අපි මේ කියන්න හදන්නේ ඇයගේ රංගනය...
එදා නිතරම වෙනස් වුණා අද එක තැනමද?සන්ෆ්ලවර් සංගීතයට ගීත ගායනා නොකළේ සංගීත ශිල්පීන් ඉතාම සුළු පිරිසක් විතරයි…නන්ස්ටොප් කලාව රැල්ලක් බවට පත්...
පෙම්වතා කියනවා ඔයත් රෝෂිණී වගේ වුණා නම් කියලා.. රෝෂිණී කියන්නේ මුදලාලිගේ සහ හාමිනා ගේ හුරතලේට හැදෙන එකම දරුවා. ඇය හරිම කටකාරයි....
කලා ක්ෂේත්රයේ විවිධ චරිත අතර ගයත්‍රි ඩයස් කියන්නේ හැමෝගේම අවධානයට ලක්වෙන චරිතයක්. ආකර්ෂණීය පෙනුම සහ දක්ෂතාව නිසාම ටෙලි තිරයේ නිතර දෙවේලේ...