යොවුන් නිළි සුදික්ෂා කලාවෙන් තාවකාලිකව සමුගන්නේ ඇයි?
හිරු ටිවි නාළිකාවේ විකාශය වෙන ෂැඩෝ හා දිවිතුරා ටෙලි නාට්‍යයවල මෙන්ම ස්වර්ණවාහිනියේ විකාශය වෙන පාර වසා ඇත ටෙලි නාට්‍යයේ දකින සුදික්ෂා සමාධි පෙරේරා විදෙස් රටකට යන්නට සූදානමක් පවතින බවට තොරතුරු ලැබේ. ඒ පිළිබඳව අපි ඇයගෙන් තොරතුරු විමසුවා..
එකදිගට වැඩ කරපු නිසා පොඩි විවේකයක් ගන්න තමයි කලා කටයුතුවලින් වසරක දෙකක් ඇත්වෙල විදෙස් රටකට යන්න තිරණය කළේ. පහුගිය කාලේ එක දිගට වැඩ කරපු හින්දා මට ගොඩක් මහන්සියි. මේ දවස්වලත් නිර්මාණ කිහිපයක වැඩ කරනවා. ඒවා අවසන් කරපු ගමන් මම විදෙස් ගත වෙන්න බලාපෙරොත්තුවෙන ඉන්නවා.
උපුටා ගැනීම සාරවිට.lk
රඟපාලා විතරක් මේක කරන්න බැහැ…මම කැමැතියි ලැබෙන හැම චරිතයම බාරගන්න…ශලිත ගුණවර්ධන කියන්නේ හැම දෙනාගේම ආදරය දිනා ගත්ත නව පරපුරේ රංගන ශිල්පියෙක්....
බොරු දේවල්වලට කාලය මිඩංගු කරන්නේ නෑ...මට වුවමනා වුණේ ලෝකය දකින්න. සුන්දර තැන් බලන්න, ඒවා විඳින්න තමයි මම පොඩි කාලයේ ඉඳලම සිහින...
හිතුවක්කාරයාට පෙම් බඳිනමුල්ම නාට්‍යයට එනකොට මට රඟපාන්න බෑආදරය බිඳවැටුණ එක හොඳයිදෙරණ අවුරුදු කුමරිය වුණාසංගීතේ ටෙලි නාට්‍යයේ මල්කඩේ රන්දිමා, නැවතත් දෙරණ නාළිකාවෙන්ම...
ඇයව අපට මේ දිනවල මුණ ගැසෙන්නේ පාරදිගේ ඇවිද යනකොටයි. හැබැයි මෙයා පාරදිගේ ඇවිද යන්නෙත් සෑහෙන කාලයකට පස්සේ. පාර දිගේ ඇවිද යන...
රූපය වනාහී රංගනය නම් විෂය කෙරෙහි අවශ්‍යම වූ අනිවාර්ය කාරණාවක් නොවූවද රූමත් බව අනිවාර්ය වන්නාවූ අවස්ථා රංගන කාර්යයේදී බහුලව දක්නට ලැබෙන්නේය....
රංගනය මාස හයෙන් ඉගෙන ගන්න බැහැ…එක පාරට හිට් එකක් වෙන්න ඕනෙ නැහැ…ඇය ‘යමුනා මිස්…’ ඇයගේ එකම උත්සාහය කාන්තා ෆුට් බෝල් කණ්ඩායමක්...