නීලා ඇවිත්! (PHOTO)

ඉතාලියේ ශ්‍රී ලංකා කොන්සල්ජනරාල් , ප්‍රවීන ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මියගේ  දේහය ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

එම දේහය  අද (27) දින රාත්‍රී 08.05 ට තුර්කියේ ස්තාම්බුල් නුවර සිට මාලදිවයින මාලේ ඔස්සේ පැමිණි තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබුණි.

උපුටා ගැනීම මව්‍ රට

Share This Article

පිරිමි බැහැ කියපු දේවල් මම කළා…

ජාත්‍යන්තරයට යන්න අදහසක් තියෙනවා…‘ඩිස්නි’ට රන් කිරුළක් ලැබුණා?මගේ ආදරණීය ප්‍රේක්‍ෂක ජනතාව මට තියෙන ආදරය වැඩිකමටයි මට මේ ජයග්‍රහණය හිමිකර ගැනීමට හැකි වුණේ....

හෙද රස්සාවෙන් ඉවත්වෙලා රංගනය තෝරා ගත්තා

"අවුරුදු කුමාරි තරගය ජීවිතය වෙනස් කළා" නව පරපුරේ රංගන ශිල්පිණියක් වන විනූ පෙරේරා, ‘බඹරෙක් ඇවිත්’ සහ ‘සංචාරෙ’ යන ටෙලි නාට්‍ය මගින්...

දිල්හානි ඒකනායක යනු අමුතුවෙන් හඳුන්වා දිය යුතු නිරූපණ ශිල්පිනියක නොවේ. දේදුන්නෙන් සමනලියක් චිත්‍රපටය තිරගත වී එක් රැයකින් තරුවක් වූ ඇය අදටත්...

කාලෙන් කාලෙට ආපු දේශපාලන නාට්‍ය ටික දැන් හොදටම ඇති…

දේශපාලකයන්ට වැඩිය මිනිස්සු අපිට ආදරෙයි…කොරෝනා පොකුරු අන්තිමට බිස්නස් එකක් වුණා…රටේ දුප්පත් අසරණ ජනතාව දුක් විඳිනවා…මට හිතාගන්න බැහැ කොහොම ආවද කියලා…කලා ක්‍ෂේත්‍රයේ...

හීනෙකින්වත් නිළියක වෙන්න නොසිතූ ඩිලූෂි හංසිකා නිළියක බවට පත්වූ හැටි

ඇය කටකාරයි. විටෙක දඟකාර යෞවනියක්. සටන් කලාව තුළ අසාධාරණය වෙනුවෙන් සටන් වදින්නියක්. එමෙන් ම ඇය ඉක්මන් කේන්තිකාරියක්. ධරණි ටෙලි සිතුවම තුළ...

මට හැදුණු කාතාවක් නෑ! මේක මාර වැඩක්නේ!

බාධක නැතුවාම නෙවෙයි…ගැහැනියක් විදියට ඒ හැම දේකටම මුහුණ දුන්නා…කලා ක්‍ෂේත්‍රයේ ශිල්පීන්ට නිරන්තරයෙන්ම කතා හැදෙනවානේ. එය සාමාන්‍ය දෙයක්. හැබැයි මේ කියන්නට යන්නේ...