සව්සෙත උදාකරන මහ බලගතු ලක්ෂමී ස්තෝත්රයක්
සව්සෙත උදාකරන මහ බලගතු ලක්ෂමී ස්තෝත්රයක්
නම සතෙ මහා මායෙ – ශ්රී ජිසේ සුර පූජිතෙශංඛචක්ර ගසා හසෙත – මහා ලක්ෂ්මි නමෝස්තුතෙනමස්තු ගරුඩා රූඩෙ – කොලා සුර භයංකාරි සර්ව පාප හරේ දෙමි- මහා ලක්ෂ්මි නමෝස්තුතෙමන්ත්ර මූර්ති සදා දේවි – මහා ලක්ෂ්මී නමෝස්තුතෙආද්යනා රහිතෙ දේවි – ආද්ය ශක්ති මභෝදයොගජෙ යොග සංභුතෙ – මහා ලක්ෂ්මි නමෝස්තුතෙසථුල සූක්ෂම මහා රෞද – මහා ශාන්ති මභෝදරේමහා පාප හරෙදේවි – මහා ලක්ෂ්මි නමෝස්තුතෙපද්මාසන කම_තෙදේවි – පරබ්රහම සර්වරුපිණිපරමෙශ ජගන් මාතර් – මහා ලක්ෂ්මි නමෝස්තුතෙශේවෙතාම්බර මරේදේවි – නානා ලංකාර භුෂිතෙජයත් ස්ථිතෙ ජගත් මාත – මහා ලක්ෂ්මි නමෝස්තුතෙ
මෙම ස්තෝත්රය ශ්රී ලක්ෂමි දේවියගේ පින්තූරයක් ඉදිරියේ පිරිසිදු පැන් බඳුනක් පහන් ආලෝකයක් සහිත සුදු මල් තබා සුවඳ දූපයක් අල්ලා උදේ සවස සත්වර බැගින් භාවිත කිරීමෙන් ඔබේ මතු දියුණුවට හා ආරක්ෂාවට ඉතාම මහෝපකාරී වනු ඇත.
උපුටා ගැනීම දිවයින